මගේ offers කැටගරියේ පළවෙනි පෝස්ට් එක තමයි මේක ;) මුලින්ම දෙන්න යන්නේ .xyz Domain එකක්.
.xyz domain එකක් දැන් Namecheap.com වෙතින් ඩොලර් 0.15$ අවුරුද්දටම ගන්න පුලුවන්.අපිට නම් Rs.22ක් වගේ.ඒක නිසා ගන්න අය පහල link එකෙන් දැන්මම ගන්න.තව ටික දවසක් තියෙයි.

Domain එකේ Renewal Cost නම් මෙහෙමයි.
එහෙනම් ගන්න අය අදම ගන්න.අපි ගියා !!

Post a Comment