
අපි YouTube එකේ Video එකක් Download කරන්න ගියාම අපට සාමානයයෙන් internet download manager කියන Software එක ඕන කරනවා.අපිට ඒක නෑතුව Download කරන්න ක්‍රමයකුත් දෑන් තියෙනවා.
ඒ තමයි ඔයාලගේ Firefox web Browser එකට YouTube Add one එක එකතු කිරීම.වෑඩේ නම් හරිම ලේසි.
ඔයාලට කරන්න තියෙන්නේ මේ Link එකට ගිහිල්ලා YouTube Add one එක Firefox එකට Install කර ගන්න එක.
Download Now කියන එක Click කරන්න.ඊට පස්සේ add one එක install වෙලා ඔයාලගෙ Web browser එක Restart වෙයි.දෑන් You Tube එකට ගිහිල්ලා ඔයාලට Download කරන්න ඕන Video එක හොයාගෙන Play කරන්න.
දෑන් ඔයාලට Download කියලා බටන් එකක් පෙනෙයි Video එකකට යටින්.ඒක Click කරලා ඔයාට පුලුවන් විඩීයො එක Download කරගන්න ඕනෑම Format එකකින්.
තවත් මෙවන් ප්‍රයෝජනවත් ලිපියකින් හමුවෙමු.
ඔබට ජය !
- මේ පෝස්ට් එක් දාලා දැන් අවුරුද්දකටත් එහා. දැන් මීට වඩා ලේසි ක්‍රම තියෙනවා -

Comment here
ReplyDeleteYoutube Videos ලේසියෙන්ම කරමු >>>>> Download Now
Delete>>>>> Download Full
Youtube Videos ලේසියෙන්ම කරමු >>>>> Download LINK
>>>>> Download Now
Youtube Videos ලේසියෙන්ම කරමු >>>>> Download Full
>>>>> Download LINK wY
Have a problem?
ReplyDelete